Header Ads

ඇපල් සමාගම අයිපෝන් 6s සහ 6s plus හදුන්වා දෙයි.

ස්මර්ට් දුරකතන අතර අංක එකේ ස්තානය හිමිකරගෙන සිටින ඇපල් සමාගම. අයිපෝන් නවතම දුරකතන පෙළ  6s, සහ 6s plus අති උත්කර්ශවත් අන්දමින් හදුන්වා දෙනු ලැබුවා


මෙහි 6s අගල් 4.7 ස්පර්ශ සන්වේදි තිරයකින්ද, 6s plus අගල් 5.5 ස්පර්ශ සන්වේදි තිරයකින්ද, Ion-strengthened glass, oleophobic coating තිරයආරක්ශා වනවා. resolution 1080 x 1920 pixels (~401 ppi pixel density). තවද ඇපල් A9 64bit chipset එකකින් ස්මන්විත වීම නිසා අයි 6 හි A8 chipset එකට වඩා 70%ක වේගය වැඩි වීමක්ද 90%ක ග්‍රැපික්ස් වර්දනයක්ද පෙන්නුම් කරයි. 16,64,128GB අභ්‍යන්තර මතකයකින්ද, 2GB Ram එකකින් සමන්විතයි. 
වෙනත් විශේශංග.
  • පිටුපස කැමරාව මෙගාපික්සල් 12 ක සහ ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 5 ක් වේ.
  • නවතම ios 9 මෙහෙයුම් පද්දතියෙන් සමන්විතයි.
  • ප්‍රථම වරට rose gold පැහැති වර්ණය එක්කර තිබීම.
  • 3d Touch display තාක්ෂණය භාවිතා කර තිබීම.   















No comments

Powered by Blogger.