HTC වල සිංහල හදමු ....
ඔන්න ගොඩක් කාලේක ඉදන් පොස්ට් එකක් දානවා කියලා හිටපු එකක්. ඒ වගේම ගොඩක් කට්ටිය අහන දෙයක්.
HTC ෆෝන් වල සිංහල පේන්නේ නෑ නේ එක හදන හැටි තමයි දැන් කියන්න හදන්නේ.
මේක කරන්න අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එක HTC Sense වෂන් එක 6 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනා.
මුලින්ම මේ ලින්ක් එකේ තියෙන ෆයිල් එක මෙතනින් ගන්න මනුෂගේ ෆොන්ට් එක.

ඩව්න්ලෝඩ් කරලා එක ඉන්ස්ටෝල් කරන්න
ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ Settings > Display & Gesture > Font වලට ගිහිල්ලා කලින් ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් එක තෝරන්න. හරි දැන් ඔයාගේ ෆෝන් එකේ සිංහල වැඩ.

Mage 4n eka htc 820G+
ReplyDeleteEke htc sense ui 6 thinne. Eth sinhala penna hadanna ba
Reply me, thank you.
ReplyDelete