Notepad එක භාවිතයෙන් Folder එකක් lock කරමු ...
මන් අද කියල දෙන්න හදන්නෙ ඔයාලගෙ පෞද්ගලික දේවල් කොහොමද කිසිම ඇප්ලිකේශන් එකක් භාවිතා නොකර පාස්වර්ඩ් එකක් දාල ලොක් කරන්නෙ කියල ...
2. ඊට පස්සෙ මන් මේ පහල දාල තියන කෝඩ් එක ඒ නෝට් පෑඩ් එකට කොපි පේස්ට් කරන්න
3.ඊට පස්සෙ ඔය උඩ කෝඩ් එකේ YOUR PASSWORD HERE තැනට ඔයා ලොක් කරන එකට දාන්න ඕනෙ පාස්වර්ඩ් එක ටයිප් කරන්න ..
4.ඊට පස්සෙ ඔයා නෝට් පෑඩ් ෆයිල් එක සේව් කරගන්න ඕනෙ .. ඒක සේව් කරද්දි සේව් කරන්න ඕනෙ නම අහන තැනට කැමති නමක් දාල ඒකට එහා පැත්තෙන් .bat කියලත් ටයිප් කරන්න ... ෆයිල් ටයිප් එකට All Files තෝරන්න ..
5. ඊට පස්සෙ සේව් කරන්න ....
6.දන් අපි ඔන්න ලොකර් එක හදා ගත්ත ... දැන් ඒ සේව් උන බැට් ෆයිල් එක ඔයා ඇප්ප් හන්ගන්න ඕනෙ තැනකට ගෙනියන්න .. ගෙනියල ඒ ෆ්යිල් එක ඩබල් ක්ලික් කරන්න .. කරාම එතන Locker කියල ෆෝල්ඩර් එකක් හැදෙයි ..
7.හරි .. අපිට ලොක් කරල හන්ගන්න ඕනෙ ෆයිල්ස් දැන් ඒකට තමයි දාන්න ඕනෙ .. ඉතින් ඔයාට ඕනෙ ෆයිල් ටික ඒකට දාල ඒ ෆොල්ඩර් එක ක්ලෝස් කරන්න .. දැන් ආයෙ අර ඔයා හදා ගත්ත .bat ෆයිල් එක ඕපන් කරඅන්න ... ඊට පස්සෙ අහයි are you sure you want to lock the folder කියල ...
8.ඊට පස්සෙ ලොක් කරන්න එතන Y අකුර ගහල enter බටන් එක ඔබන්න ...
9.හුටා ලොකර් ෆෝල්ඩර් එක නැතුව ගියා නේද .. :D බය වෙන්න එපා .. දැන් ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියන ඒව කාටවත් පේන්නෙ නැ ..
10.ඔයාට එ ෆයිල් එක බලන්න ඕනෙ නම් ආයෙ අර .බට් ෆයිල් එක ඔපන් කරගන්න .. ඊට පස්සෙ ඒකෙ අහයි "enter password for unlock folder" කියල .. ඔයාට ඒ ෆෝල්ඩර් එක බලන්න ඕනෙ නම් ඔයා අර මුලින් .bat ෆයිල් එක හදද්දි ටයිප් කරපු පාස්වර්ඩ් එක ගහල එන්ටෙර් කරන්න .. ඊට පස්සෙ ඒ ෆෝල්ඩෙර් ක එයි ..
11. දැන් ඉතින් වැඩේ ඉවරයි .. ඔයාට ආයෙඑ අ ඔක් කරන්න ඕනෙ නම් කලින් විදිහට කරන්න .. ඒකට් තව ෆයිල් දාන්න ඕනෙ නම් ඒත් කලින් කියපු විදිහටම කරන්න ...
මන් හිතනව මේ දාපු එක ඔයාලට ගොඩාක් ප්රයෝජනවත් වෙයි කියල .. . මේක ඔයාට උදව්වක් උනා නම් කොමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා ..මොකක් හරි ගැටලුවක් උනා නම් ඒකත් කොමෙන්ටුවක් මගින් දාන්න ... යන ගමන් ශෙයාර් පාරකුත් දාගෙන යන්න ..
එහෙනම් තවත් හොද පෝස්ටුවකින් මන් ආයෙ හමුවෙන්නම් .. එතකන් දිගටම අපිත් එක්ක ඉන්න ..
කර්තෘ අයිතිය - Charana Harshana

meka android 4n walata barida?
ReplyDeletepc eken thami bro meka karanna puluwan
Deletepc ekata thami bro puluwan
Deletethank u charana,hugak wadagath mewaa
ReplyDeletethanks An Amil bro
Deletethanx bro
ReplyDeleteyou're Welcome
ReplyDeleteWin 10 akata weda karan nedda? bat file aka open wennane?
ReplyDeleteworking bro .. man test kala windows 10 wala
Delete