පෙරලිකාර යාවත්කාලීනයක් සමගින් කරලියට එන Skype නවතම සංස්කරණය
අද්විතීය යෙදුම් සමගින් මයික්‍රෝසොෆ්ට් හදුන්වා දෙන skype නවතම නිකුතුව
පසුගිය සතියේදී ලෝ ප්‍රකටමයික්‍රෝසොෆ්ට් සමාගම විසින් skype හි නව නිකුතුව ඔබ වෙතට නිකුත් කොට ඇත.. මෙම සංස්කරනයේ විශේසත්වය වන්නේ ඔබ කුමන බාශාවක් බාවිතා කලද skype නව සැකසුම මගින් එය බාශාවන් ගනනාවකට පරිවර්තනය කරදිමයි.
තවද පනිවිඩ යැවීම සදහා බාශාවන් 50කට අදික ප්‍රමාණයක් පරිවර්තනය කිරීමේ හැකියාව ඇත.මෙම නවතම සංස්කරනය ඉදිරි සතියේදී skype පරිශීලකයන් හට හදුන්වා දීමට නියමිතයි.
Author
Thisara subash

Post a Comment