Assassins creed syndicate
ඔන්න අද ගේනවා අපි කව්රුත් දන්න Assassins creed ගේම් Series එකේ 9 වෙනි ප්‍රදාන game එක.
ඒ තමා Assassins
creed syndicate කියන්නේ.
Assassins creed game එකේ දැනට ප්‍රදාන game 9 හා
Assassins creed game එකේ දැනට ප්‍රදාන game 9 හා
උප ප්‍රදාන games 13ක් ඇවිත් තියනවා.
වෙනදා වගේම මේ පාරත් Assassins creed
syndicate Developer
කරන්නේ අපි කව්රුත් දන්න
Ubisoft quebec ආයතනයයි.
හරි වැඩි කතා
නැතිව අපි game එක කොහොමද බලමු.
game එක පටන් ගන්නේ 1868 වික්ටෝරිය රැජින බ්‍රිතාන්‍ය පාලනය කරපු දවස්වල
unity එකට වඩා syndicate නගරය තරමක් විශාලයි ඒ වගේම game එකේ london
නගරය කොටස්
-7කත බෙදල තියනවා ඒ කොටස් 7 තමා City of london,
Westminster, Thestrand, The thames,
Whitechapekl, Southwark, Lambeth යන
නම් වලින්
කලින් අපු Assassins
creed වල නැති syndicate එකේ තියන දෙයක් තමයි අශ්ව කරත්ත riverboats
වගේ දේවල් මේකේ තියනවා. game එකේ තියන හැම දෙයක් ගැනම මම කියන්න
ගියොත්
game එකේ රහා නැති වෙනවනේ.,
game එක play කරන්න ඉල්ලන System requirements තමා
64bit operating system එකක්, processor එක core i5-2500k 23.3GHZ or AMDF-8350 @4.0GHZ,
RAM එක අඩුම 6GB වත් තියෙන්න ඕනනේ, Video card එක අඩුම nvidea geforce GTX690 or
AMD radeon r9 2970 2gb වත් තියෙන්න ඕනනේ hard එක 50gb ඕනනේ. එහෙනම් ඕගොල්ලෝ




Post a Comment