Header Ads

Call of duty 4 ( COD 4) Multiplayer ගහමුද?

     Call of duty 4 ( COD 4) Multiplayer ගහමුද?



හොදයි එහෙනම් අපි අද online call of duty ගහන විදිය ගැන දැන ගමු. ගෝඩාක් අය නම් මේක ගැන දන්නවා ඇති. හැමෝම Single  play ගහලා තියනවනේ. මේක online ගහනකොටත් ඒ වගේම fun  එකක් තියනවා. මන් පහලින් කියලා තියන විදියට ඔයාලත් කරන්න. මේ තියෙන්නේ කට්ටිය ගේම් එක සෙල්ලම් කරන වීඩියෝ එකක්  එකත් බලලම  පටන් ගමු.


හරි කට්ටියම දැන් වැඩේ පටන් ගමු,

01.) මුලින්ම ඔයලා ගේම් එක install කරගන්න.

02) ඊට පස්සෙ ඔයාලාගේ ගේම් ඒක install කරපු තැනට ගිහින් iw3MP කියන file එකෙන් ගේම් එක open          කරගන්න

03) ඊට පස්සේ ඔයාලට මේ විදියට පෙනෙයි.
   


04) මන් ඔය පෙන්නලා තියන විදියට  join game එක click කරල ඇතුලට ගිහින් උඩ තියන source එක click කරල එතනට internet කියල දෙන්න.

05) Refresh list  කියන එක click කරන්න. එතකොට ඔයාලට මේ වගේ savers ගෝඩාක් පෙන්නයි. එකෙන් එකක් තෝරගෙන double click කරලා ඇතුලට ගිහින් play කරන්න.

        
නැත්නම් ඔයාලාට පුලුවන් ඔයාල කැමති saver එකක play කරන්න.


  01) ඔයාලා කැමති saver එකක Ip address එක මෙන්න මේ විදියට දීලා play කරන්න.

  02) මුලින්ම ඔයාලගේ key board ඒකේ වම් පැත්තේ කෙලවරේ උඩ button එකට පහලින් තියන button එක ඔබන්න. එතකොට ඔයලගේ ගේම් එකේ උඩින් තීරුවක් එනවා.

  03) ඒ එන console එකේ ඔයලගේ IP එක මේ විදියට type කරන්න.කරලා Enter එක දෙන්න.
                         Ex:- \connect 178 .33.157.21:28960178.33.157.21:28960

       මෙතනින් බලන්න කරන විදිය ,



06) මෙහෙම ඔයලා play කරන්නේ modern wafer කියන mod එකේ.මේකේ mod ගෝඩාක් තියනවා .mod         එකක් කියන්නේ අපි play කරන game එකේ ස්භාවය.. මෙකේ එක එක mod වලින් ගෝඩාක් අය     සෙල්ලම් කරනවා.ඔයලා කොහොමත් online saver වල play කරනකොට ඒ mod  auto download           කරගන්නවා.ඔයාලගේ ඒ mods ටික මෙන්න මෙතනින් බලාගන්න පුලුවන්.

 




හොඳයි යලුවොනේ එහෙනම් ඔයලා හොද fun එකක් ගන්න.. මන් පල්ලෙහා දීලා තියෙන්නේ ලන්කවේ කට්ටිය සෙල්ලම් කරන savers වල IP address ටිකක්.ඔයාලා මේ saver වලට ගිහින් ලන්කාවේ අය එක්ක සෙල්ලම් කරන්න.


*  COD4 TDM by [X] AND [BS] Sri Lanka  108.174.147.130:27115 mp_farm
*  Sri Lanka [X] AND [BS] SND                108.174.147.130:28960 mp_crossfire
*  [X] AND [BS] Promod pml220 S&D      108.174.147.130:28962 mp_backlot
*  COD4 TDM || SL lIONS ||                  159.100.176.103:28960 mp_citystreets
*  Snipe Only Promod [X] AND [BS] Sri    108.174.147.130:27215 mp_citystreets
*  A3 COD4 TDM                                    128.199.137.167:28960 mp_citystreets
*  United - FTZ |FighTerZ| - COD4 Sri    159.100.176.103:28961 mp_broadcast
*  Immortal Inferno Gamers Promod      159.100.176.103:28964 mp_citystreets
*  [SLeS] TDM                                        128.199.189.160:28960 mp_backlot
*  A3 COD4 Free for All                          128.199.137.167:28963 mp_bog
*  [V|!] VikinGs E-Sports Gaming            152.74.139.80:28960 mp_citystreets
*  [SLeS] Promod[SD] 24/7 || Sri Lanka   128.199.189.160:28930 mp_backlot
*  |-3|D-|-SnD-SERVER                        159.100.176.103:28962 mp_vacant
*  JD-WELE SUDA [TDM] SRI LANKA          159.100.176.153:28960 mp_citystreets
*  A3 COD4 RotU DoubleXP ZombieLand   128.199.137.167:28961 mp_surv_trap

                                                                            කර්තෘ අයිතිය :- නිසල් දම්සර ලියනගේ

No comments

Powered by Blogger.