Header Ads

Mobile phone chipset වල ස්පෙසිෆිකේෂන් මේ මොකක්ද..?






අපි අනිවාර්යෙන් ජංගම දුරකතනයක් මිලදී ගන්න ඉස්සෙරවෙලා පොඩ්ඩක් නෙට් එකේ ගිහින් පොන් මොඩල් එක ගහපුවාම එකේ විස්තර බලාගන්න සයිට් එකක් එනවනේ ගුගල් එකේ උඩින්ම සයිට් එකේ නම තමා GSMARENA.COM ඔන්න ඔය සයිට් එකේ අපි ගියහම පොන් එක ගැන ඕන හුටට්ටප්පරයක් බාගන්න පුළුවන් කොට්න්ම කිව්වොත් යුසර් මැනුවල් එක පවා හරි එක ගැන නෙමේ කතා කරන්නේ අපි හුගක් අය දන්නා කම්පැනි එකක් තමා QUALCOMME SNAPDRAGON කියන්නේ ඒගොල්ලෝ චිප්සෙට් නිර්මාණකරණයේ ඉහලින්ම ඉන්න කම්පැනි එකක් හුගක් අපි හුග පොන් වලට එන ෆිචර්ස් GSMARENA එකේ බලනවා වගේ මේ චිප් සෙට් වලටත් වෙනමම specification තියනවා මේක හුගක් අය දන්නේ නැහැ....
ඔන්න උදාහරනේ 
QUALCOMME SNAPDRAGON 800 චිප්සෙට් එක ගැන පොඩි විස්තරයක් කරන්නම් උදාහරණයක් විදියට
• CPU-Quad-core Qualcomm® Krait™ 400 CPU at up to 2.3 GHz per core
• GPU-Qualcomm® Adreno™ 330 GPU
• DSP-Hexagon™ V50 DSP (up to 680MHz)DSP කියන එක ගැන වැඩි විස්තර මේ ලින්ක් එකෙන් බලාගන්න https://en.wikipedia.org/wiki/Digital_signal_processor
• Modem-Integrated 4G LTE Advanced World Mode, supporting LTE FDD, LTE TDD, WCDMA (DC-HSPA+, DC-HSUPA), CDMA1x, EV-DO Rev. B, TD-SCDMA and GSM/EDGE
• USB-USB 3.0/2.0
• Bluetooth-BT4.0 † Integrated digital core
• WiFi-1-stream 802.11n/ac † Integrated digital core
• GPS-Qualcomm® IZat™ Gen8B
• NFC-SUPPORTED
• Video-4K playback and capture with H.264 (AVC)
DASH is supported
• Camera-Up to 21MP Dual ISP
• Display-2560x2048 + 1080p and 4K external displays supported
• Quick Charge-Quick Charge 2.0
• Memory/Storage-LPDDR3 800MHz Dual-channel 32-bit (12.8GBps)/eMMC 5.0 SATA3 SD 3.0 (UHS-I)
• Process Technology-28nm HPm
ඔන්න ඔයවගේ මේ යට තියන ලින්ක් එකෙන් snapdragon අනික් සිරිස් වල චිප්සෙට් වල SPECS ගැන බලාගන්න පුළුවන් 
මෙතනින්
හරි අපි ගියා එහෙනම් විස්කොතුයි ප්ලේන්ටියයි

No comments

Powered by Blogger.