Jurassic World 2015 සිංහල උපසිරස සමග
ඔන්න මම අද ගෙනාවා අපි හමෝම බලගෙන හිටපු අති දැවන්ත චිත්‍ර පටයක්. කට්ටියටම මතක ඇතිනෙ 1993 වර්ශයෙ ආව jurassic park චිත්‍ර පටය. එකෙ දෙවැන්න "ජුරාසික් ලෝකය" තමයි මේ. මේ චිත්‍ර පටය නිර්මාණය කරන්නේ පලමු චිත්‍ර පටය නිර්මාණය කර අවුරුදු 22 පස්සෙ. බොහෝ දුරට අදයම් වර්තා බිදගෙන චිත්‍ර පට ලෝකයේ 3 වෙනි ස්ථානය හිමි කරගෙන IDMb දර්ශකය තුල 7.2 ලබගෙන තිබෙනවා. මේ චිත්‍ර පටයේ විශේශ දෙයක් අතුලත් වෙල තියෙනවා. එ තමයි දක්ශ ඉන්දියනු නළුවෙක් සහය නළුවෙක්ගේ චරිතය රගපානවා. Chris Pratt ප්‍රධාන නළුවාගේ චරිතය රගදක්වනවා. මතකයිනේ ගාඩියන් ඔෆ් ද ගලැක්සි එකෙ ඉන්න හාදයා ඒ මෙය තමයි. Bryce Dallas Howard ප්‍ද නිලියගේ චරිතයට දායක වෙනවා. මෙ චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Colin Trevorrow කියන චිත්‍රපට අධ්‍යක්ෂ වරයා.කියෙව්වා ඇති කතාව ගැන කියන්නම්කො දැන්....
මෙතනින් සිංහල සබ් එක බාගත කරගන්න.
මතකයිනෙ කට්ටියට 1993 වහල දාපු දූපත. මෙක අයෙත් කට්ටියක් හොරෙන්ම විවෘත කර්න්න හදනවා ඒ ලොකු වියදමක් කරලා අලුත්ම විදියට එ කියන්නෙ අලුත් තාක්ශනෙත් එක්ක. ජුරසික් පාර්ක් කතවෙ වගේම මෙකෙත් T-rex කෙනෙක් ඉන්නවා මෙයව හදලා තියෙන්නෙ දෙමුහුම් ක්‍රමයකට. කතාව ගැන වැඩිය කියවන්න යන්නෙ නෑ... ඔයාල බගෙනම බලන්නකෝ සිංහල සබ් එකත් තියෙනවා. ඊලග සබ් එකෙන් හම්බවෙමු එහෙනම් එතෙක් ඔබට ජය............





Post a Comment