කොහොමද Motorola Device එකක් Root කරන්නේ ?? (Example :- Root Motorola Moto G 2’nd Gen)
ගොඩක්
අයට ලොකු ගැටළුවක් වන Root කරන්නේ කොහොමද යන්න Motorola පාවිච්චි කරන අයට පහසු
වන්නට ක්‍රමයක් මෙයින් ලබාගන්නට පුළුවන ..
Root
කරන විධි කිහිපයක් තියෙනවා , එයින් Android App එකක් බාවිතා කර හා පරිගණකය මගින්
කරන ක්‍රම මුලික තැනක් ගන්නවා .
දැන්
කියන්න යන්නේ පරිගණකය බාවිතා කර ඔබගේ Motorola device එක Root කරන්නේ කොහොමද කියලා
.
Step 1. මුලින්ම ඔබගේ Motorola phone එකේ USB Debugging
option එක on කරගත යුතු වනවා. එයට මේ පිළිවෙල අනුගමනය කරන්න .
settings
> About Phone > tap seven time on Bulid Number (Bulid Number එක උඩ හත්
පාරක් Tap කරන්න ) එවිට devoloper option එක on වේ .
ආයෙත්
settings වලට ගොස් devoloper option වල USB
Debugging කියන එකට ටික් මාර්ක් 1ක් දාන්න .
Step 2. පසුව http://www.ibtimes.co.uk/how-root-moto-x-moto-g-1st-2nd-gen-models-android-5-0-lollipop-1474981
මෙම
ලින්ක් 1ට ගොස් ඔබට අවශ්‍ය Motorola
device එකට අවශ්‍ය .zip file එක බාගත කර unzip කරගන්න .
Step 3. පසුව ඔබගේ Motorola device එක off කොට bootmenu එක ලබා ගන්න (bootmenu එක සදහා device එක off කොට power key සහ volume අඩුකිරීමේ key එකවර ඔබාගෙන සිටින්න ) . device එක USB මගින් පරිගණකයට සම්බන්ධ කරන්න .
Step 4. පසුව ඔබ බාගත කල ෆෝල්ඩරය 1 තුළ “ root-windown” file එකක් ඇත එය double click කරන්න .
එවිට එන වින්ඩෝව enter කරන්න . පසුව ඔබහට enter any key to continue කියා ලැබෙන විට enter කරන්න.
දැන් ඔබේ Motorola device එක Root වී ඇත ..






Post a Comment