Ubisoft FarCry Primal
පරිඝණක ක්‍රිඩා ලොලීන් අතර ඉමහත් ප්‍රසාදයට පත්වූ ක්‍රිඩවක් වන far cry series ක්‍රිඩා මලාවේ නවතම ගේම් එක far cry primal. මෙය ubisoft සමාගමේ නිර්මාණයක් වන අතර මෙහි පසු ක්‍රිඩා, ක්‍රිඩා ලෝලින්ගේ ඉමහත් ප්‍රසාදයට පත්වූහ.
ගල් යුගයේ රණශුර්යෙක් ලෙසින් ඔබට ක්‍රීඩා කිරීමට ඇති අතර මෙහි ග්‍රැපික් ඉතාම ඉහල අගයක පවතී.
මෙය x box one, playstation4 පැලැට් පෝර්ම් සඳහා 2016.02.23 නිලවශයෙන් නිකුත් කරනු ලැබේ. ඉවසා සිටින්න ගේම් එක රිලීසි වූ විගස ලින්කුවක් ලබා දෙන්නම්. එතෙක් ඔබට ජය.........................

Post a Comment