Header Ads

The Flash Season 2 Episode 3 (Family of Rogues)

ඔන්න අදත් අරගෙන ආවා ෆැලෑශ් එකෙ 3 වෙනි සබ් එක පොඩ්ඩක් පරක්කු උනාට සමවෙන්න මෙ දවස් වල බරටම වැඩ.





ගිය සතියෙ කොටස මතකයි නෙ කට්ටියට. සූම් කියන හදයා වැලි මෙටා මිනිහෙක්ව පෘථිවියට ගෙනත් දාලා ෆැලැශ්ව ඉවරයක් කරන්න කිව්ව මතකයිනෙ. අනිතිමෙට ෆැලෑශ්ලා දෙන්නම එකතු වෙල ඌව පැරද්දුවනෙ. 
කොහොම හරි මහාචාර්ය ස්ටෙයින් ද්වාර 52 තියෙන්ව කියලා හොයගෙන ලොeකුම එක ස්ටර් ලැබ් එකෙ යට තට්ටුවෙ තියෙන්නෙ කියලත් හොයගත්තනෙ. මහාචාර්ය ස්ටෙයින් සිහි නැතුව වටුනා. අද කතාව එතන ඉදන් විස්තර කියන්න ගියහම කතවෙ අගයක් නැති වෙනවා ඔයලා බගෙනම බලන්නකෝ. එහෙනම් අරොව් සබ් එකෙන් හම්බවෙමු. එතෙක් ඔබට .ජය............





මෙතනින් සිංහල සබ් එක බාගත කරගන්න.



මෙතනින් hd කොපිය බාගත කරගන්න.











No comments

Powered by Blogger.