Header Ads

NOKIA/MICROST LUMIA ෆෝන් එකක් හාර්ඩ් රීසෙට් කරමු

හාර්ඩ්  රීසෙට්  කරනවා  කියන්නේ මොකක්ද ?
මේකයි හාර්ඩ්  රීසෙට් කරලා ඔයාට  ෆෝන්  එක  කඩෙන් ගද්දි  තිබ්බා  වගේ  හැමදේම  වෙනස්  වෙනවා
සැ.යු -මෙහිදී  අන්තර්ගත  මෙහෙයුම්  පද්ධතියේ  version update වීමක්  හෝ  downgrade වීමක්  සිදු වන්නේ  නැත 

වින්ඩෝස් පොන් යුස් කරන කස්ටිය දැනගන්න ඕනි තවත් දෙයක් අරන් අවා. *** අද කියල දෙන්නේ ලුමීයා එකක් Hard reset කරන්නේ එහෙම නැත්නම් Factory Reset කරන විදිය ... මේක හුඟක් වෙලාවට අපිට ඕනි වෙන්නේ අපේ පොන් එකේ password එක අපිට අමතක වුන වෙලාවට , පොන් එක විකුනනකොට වගේ දේවල් වලදී තමයි. දැන් බලමු කොහොමද එක කරන්නේ කියලා .. මතක තියාගන්න Factory Reset / Hard Reset කරාම අපේ පොන් එකේ ෆොටෝස් නම්බර් ඔක්කොම ඩිලීට් වෙනවා කියල. 01) මුලින්ම පොන් එක Off කරන්න 02) ඊට පස්සේ Power Button එකයි , Volume Down Button එකයි ඔබාගෙන ඉන්න 03) පොන් එක Vibret වෙලා ! මාර්ක් එක එනකොට ඔබන එක අතාරින්න 04) ඊට පස්සේ මේ Button ටික පිළිවෙලට ඉක්මනට ඔබගෙන යන්න *****Volume Up - > Volume Down-> Power - > Volume Down දැන් නිකන් බබා වගේ පොන් එක Reset වෙයි... වැරදි අඩු පාඩු තියනවනම් කියන්න... දිගටම අපේ සමුහය එක්ක ඉන්න.. ඔයාල නොදන්නා හුඟක් දේවල් කියල දෙන්නම් .. එහෙනම් අපි ගියා ඉස්කොතුයි :D -කොටා - -written BY sandamal tharuka - (admin OF windows phone users group) edited BY JEHAN

No comments

Powered by Blogger.