Header Ads

මේ අවුරුද්දේ ආපු ෆෝන් වලට ඇත්තටම මොකද උනේ ?

                                                                                       
 හරි  අවුරුද්දේ අන්තිමට කිට්ටුයි  මේ අවුරුද්දේ ආව ස්මාර්ට් ෆෝන් වලින් ඊයේ MKBHD දැනට ලෝකේ ඉන්න  හොදම reviewer කෙනෙක් යු ට්යුබ් එකේ නම්  මෙයා මාර ප්‍රසිද්ධයි මෙයාගේ රිවිව් එකක් දුන්න මේ අවුරුද්දේ හොදම ස්මාර්ට් සෙට් එක category කළා එයාගේ රිවිව් වලට අනුව මෙන්න මෙහෙමයි
1)BEST BIG SMART PHONE
     1st place-SAMSUNG GALAXY NOTE 5
     2nd place-LG V10
     3rd place-HUAWEI NEXUS 6P

2)BEST COMPACT SMARTPONE
    1st place-I PHONE 6S
    2nd place-SONY XPERIA Z5
 
3)BEST SMRTPHONE CAMERA
    1st place-SAMSUNG GALAXY NOTE 5
    2nd place-LG V10
    3rd place-I PHONE 6S

4) BEST BUDGET SMARTPHONE
    1st place-ONE PLUS X
    2nd place-MOTO X PURE 2015

5)BEST BATTERY LIFE IN SMARTPHONE
     1st place-MOTOROLA DROID MAX
     2nd place-NEXUS 6P
     and two more LG V10 AND LG G4

6)BEST IMPROVED SMARTPHONE
    BLACBERRY PRIVE

7)BEST DESIGN
 1st place-GALAXY S6 EDGE PLUS
 2nd place-MOTOROLA DROID TURBO 2

8)BIGGEST BUST OF THE YEAR
 HTC A9

9)ALLROUND BEST SMARTPHONE
  1st place-HUAWEI NEXUS 6P
  2nd place-GALAXY NOTE 5

source-http://m.youtube.com/watch?v=UBuVR8_Mybw
-post wrtten by JEHAN-මොනා හෝ  අඩු පාඩුවක් තියනවා නම් පෙන්වා දෙන්න :D ඉස්කොතුයි :D

No comments

Powered by Blogger.